රුමේනියාවේ පැවති ජනාධිපතිවරනයේ ජය

රුමේනියාවේ පැවති ජනාධිපතිවරනයෙන් එරට අගනුවර වන බුකාරෙස්ට්හි නගරාධිපති ලෙස සේවය කල නිකුසෝර් ඩෑන් නව ජනපතිවරයා ලෙස තේරීපත්ව තිබෙනවා.

ඒ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ආභාෂය ලැබූ, ප්‍රතිවාදි ජෝර්ජ් සිමියන් පරාජය කරමින්.

නිකුසෝර් ඩෑන් ඡන්දවලින් 54% ක් ලබාගෙන ඇති අතර ජෝර්ජ් ලබාගෙන ඇති ජන්ද සංක්‍යාව දැක්වෙන්නේ 46% ක් ලෙසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *