සුප‍්‍රසිද්ධ සංගීතඥයකු වන ඒ.ආර්.රහ්මාන් ගේ තත්වය

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබෙන බව වාර්තා වෙනවා.

පපුවේ හටගත් වේදනාවක් හේතුවෙන්, ඔහුව මෙලෙස රෝහලට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප‍්‍රතිකාර සඳහන් ඔහුව, ඉන්දියාවේ පිහිටි චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇති බවත්, රහ්මාන් මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *