ඉලොන් මස්ක්ගේ Starship රොකට්ටුවට සිද්ධ වුණු දේ

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් Starship රොකට්ටුව පුපුරාගොස් තිබෙන බව වර්තා වෙනවා.

ඊයේ උදෑසන 6.36 ට අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත කෙරුණු බව සඳහන් වෙනවා.

පියාසැරිය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසුව, ප්‍රතිචක්‍රීකරණය කරන ලද සුපර් හෙවි බූස්ටරය Starship ඉහළ කොටසෙන් වෙන් වී එහි එන්ජින් ක්‍රියාත්මක වීවී තිබෙන අතර, මිනිත්තු 35 පමණ කාලයක් තුළ පොළව මට්ටමෙන් ඉහළ ගිය එම රොකට්ටුව පුපුරාගිය බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *