එක දිගට කඩා වැටෙන බලවතාගේ ආර්ථිකය

ඇමරිකාවේ ගෝලීය වෙළඳ යුද්ධය, එරට ආර්ථික වර්ධනය අඩාල කරනු ඇති බවට පුරෝකථනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ෆිව් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසිනි.

ඒ අනුව ඇමෙරිකාවේ, ගෝලීය වර්ධනය 2024 වසරේදී 2.9% සිට 2025 වසරේදී 2.3% දක්වා සහ 2026 වසරේදී 2.2% දක්වා පහත වැටෙනු ඇති බව එම ආයතනය පෙන්වා දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *