හීනයක් වෙන්න යන එක්සත් රාජධානිය

දැඩි වීසා ප්‍රතිපත්ති හරහා සංක්‍රමණය මැඩපැවැත්වීමේ සැලසුම් කඩිනමින් හඳුන්වාදීමට පියවර ගන්නා බවට එක්සත් රාජධානිය නිවේදනය කරනවා.

ඒ අනුව, උපාධි මට්ටමට වඩා අඩු සුදුසුකම් සහිත සංක්‍රමණිකයින් සඳහා වන වීසා කාලසීමාවේ වෙනස්කම් සිදු කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට අමතරව තවත් සංක්‍රමණික සීමාවන් පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර, එරටට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය සීමා කිරීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙල හඳුන්වාදී ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *