WhatsApp සමාජ මාධ්‍යට මොකද වුණේ?

මෙටා සමාගම සතු දැවැන්ත සමාජ මාධ්‍යයක් වන WhatsApp සමාජ මාධ්‍යට මොකද වුණේ? සමාජ මාධ්‍ය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.
ලොව පුරා පරිශීලකයින් 88% කට ආසන්න ප්‍රමාණකට සිය පණිවිඩ යැවීමේ ගැටළුවලට මුහුණ දී ඇති බවයි. එමෙන්ම තවත් පරිශීලකයින් 10 කට පමණ එම යෙදුමේ විවිධ ගැටලු පැන නැගී ඇති බවත් තවත් 02% කට පමණ WhatsApp සමාජ මාධ්‍යට මොකද වුණේ? වෙත ලොග් වීමේ ගැටලු පැන නැගී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන බව සඳහන් වෙනවා.