ලෝක තැලසීමියා දිනය අදයි

ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව “තැලසීමියාවට එරෙහිව එක්වෙමු – රෝගීන් සුවපත් කිරීමට ප්‍රමුඛතාව” යන්නයි.
තැලසීමියා යනුල රතු රුධිරානු ආශ්‍රිත ප්‍රවේණිගත රෝගයකි.
මේ වනවිට මෙරටින් තැලිසීමියා රෝගීන් ලක්ෂ 05 ක් පමණ හඳුනාගෙන ඇති බව, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂල විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කරනවා.
