ජීවිත බේරගන්න නම් දාලා යන්න වෙනවා.

භූ කම්පන අවදානමක් හේතුවෙන් ග්‍රීසීයේ සැන්ටෝරිනි දූපතෙන් දහස් ගණනක පිරිසක් ඉවත්ව ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ දූපත ආසන්නයේ භූ කම්පන 300 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් ජනතාව එම දූපතෙන් ඉවත්වෙමින් සිටින බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඉරිදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 9,000 ක් පමණ දූපතෙන් පිටව ගොස් ඇති බව සඳහන් වෙන අතර, ඉදිරි දින කිහිපයේ ද භූ කම්පන හටගනු ඇති බවට විශේෂඥයින් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *