TikTok අනාගතය අනතුරක

චීනයට අයත් ජනප්‍රිය TikTok යෙදුමට එල්ල වන තහනම අවහිර කරන ලෙස ඉල්ලා ByteDance සමාගම කළ ඉල්ලීමක් අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණයේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මේ හේතුව නිසා අමෙරිකාව තුළ TikTok හි අනාගතය පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, අමෙරිකාව තුළ ජනවාරි 19 සිට බලාත්මක වීමට නියමිත නීතියක් මගින් චීන නොවන හිමිකරුවෙකුට TikTok විකිණීමට ඊහඑැෘ්බජැ සමාගමට සිදුවී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *