නව ලෝක වාර්තාවක් තැබූ සීගරිය

2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගැනීමට සීගිරිය සමත් වී තිබෙනවා බව වාර්තා වෙනවා.
ඒ, Booking.com වෙබ් අඩවියට අනුවයි.
නවාතැන් ඇතුළු විවිධ සංචාරක පහසුකම් ලබාගැනීම සඳහා මිලියන 360 කට අධික පිරිසක් පරිශීලනය කරන Booking.com වෙබ් අඩවිය මෙම අනාවරණය කර තිබුණේ සිය 13 වැනි “Traveller Review Awards” සම්මාන ප්‍රදානයට සමගාමීව බවත්, එහි දෙවන ස්ථානයට ඉන්දියාවේ කේරළය පත්ව තිබෙන බවත් සඳහන් වෙනවා.