සිව්වෙනි වරටත් පුටුව හිමි වෙලා

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්වුණා.
එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත්වූ බව දැනුම් දී තිබෙනවා.
මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස, ශම්මී සිල්වා මහතා තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටයි.