ශ්‍රී ලංකා වනිතාභිමාන – 2025

දැය නගන වනිතා බලගැන්වුම “ශ්‍රී ලංකා වනිතාභිමාන – 2025” පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද කොළඹදී පැවැත්වී තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ භැඅි1ිඑ සහ භෘඊ බැංකුව එක්වෙනවා.

දේශයේ ධෛර්යවන්ත කාන්තාවන් ඇගයීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වනිතාභිමාන මෙවර සංවිධානය කෙරෙන්නේ 5 වැනි වරටයි.

පළාත්ල ආයතනික හා වෘත්තීය, විදේශ සේවා නියුක්ත, වනිතා අභිනන්දන සහ වසරේ ජනප්‍රියම කාන්තාව ලෙස අංශ 5 කින් කාන්තාවන් ඇගයීම මෙහිදී සිදුවෙනවා.

මෙවර තරගාවලියේදී මාර්ගගත ක්‍රමය යොදාගනිමින් ව්‍යාපාර කටයුතු සිදු කරන කාන්තාවන්ට අවස්ථාව දීමද විශේෂත්වයක් වෙන අතර, ශ්‍රී ලංකා වනිතාභිමාන 2025 නිල ලාඡනය හා තේමා ගීතයද මෙහිදී එළිදැක්වූ බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *