SLIM Kantar People’s Awards – 2025

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරන ලද SLIM Kantar People’s Awards 2025 සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ (18) අති උත්කර්ෂවත් අයුරින් කොළඹදී පැවැත්වුණා.
SLIM Kantar People’s Awards 2025 සම්මාන ප්‍රධානෝත්සවය මෙවර පැවැත් වුණේ, ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.
2025 SLIM Kantar ජනතාවගේ දෙමළ රූපවාහිනී නාලිකාවට හිමි සම්මානයෙන් Shakthi TV පිදුම් ලැබූ අතර, වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිලි සම්මානය හිමි වුයේ නෙත්මි රොෂෙල් හා නයනතාරා වික්‍රමආරච්චිටයි.
සජිත ඇන්තනී SLIM Kantar වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නලුවා ලෙස හිමි සම්මානයට පාත්‍ර වුණා.