ඔන්න දැන් ඉක්මණට ගන්න පුළුවන් වෙයි

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000 ක් නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන් පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, එම සේවය ලබාදීමට අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා, එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට ගත් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *