ලෝරන්ස් වාර්ෂික ක්‍රීඩා සම්මාන උළෙල

ලෝරන්ස් වාර්ෂික ක්‍රීඩා සම්මාන උලෙල මෙවරත් උත්කර්ෂවත් ලෙසින් පසුගියදා පැවැත්වුණා.

මෙහිදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නට ස්පාඤ්ඤයේ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාට හැකියාව ලැබුණු අතර,
නඩාල් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ 5 වැනි අවස්ථාව ද මෙය වෙනවා.

ඒ වගේම, වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය අමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝනා බයිල්ස් දිනා ගත් අතර, ඇය මෙම සම්මාන දිනූ සිව් වැනි අවස්ථාව ද මෙය ලෙස පැවසෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *