KPIScore සහ saleswin.ai CRM යෙදෙවුම ශ්‍රි ලංකාවට

ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත දකුණු ආසියාව තුළ මෙන්ම ලොව පුරා සාර්ථකව ක්‍රියාත්මක වන KPIScore සහ saleswin.ai CRM යෙදෙවුම මේ වනවිට ශ්‍රි ලංකාවට හදුන්වා දී තිබෙනවා. ඒ idia සමූහය විසිනි.

මේ අතර, මෙම යෙදවුම් හඳුන්වා දීමේ තවත් සුවිශේෂි අවස්ථාවක් සනිටුහන් කරමින් කර්මාන්ත හිමිකරුවන්, ආයෝජකයින් සහ හවුල්කරුවන් එක් කරමින් පසුගියදා, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී විශේෂ වැඩසටහනක් පැවැත්වුණා.

මෙම SalesWin.ai මෘදුකාංගය මගින් තම ආයතනයේ සියළුම ගණුදෙනුකරුවන් නිවැරිදිව හසුරුවා ගත හැකි AI තාක්ෂණයෙන් සමන්විත CRM යෙදෙවුමක් ලෙස SalesWin.ai හඳුන්වා දිය හැකියි.

මෙම KPIScore මෘදුකාංගය ඔස්සේ ඔවුන් ලබා ගත් සාර්ථකත්වය පිළිබදව අදහස් බෙදා ගැනීම සුවිශේෂි අවස්ථාවක් බවට මෙය පත් වී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *