මැතිව් කුමන්ට ජාත්‍යන්තර තහනමක්

ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට තරග විනිසුරුවන් වාර්තා කිරීම හේතුවෙන් ඉරියව්ව නිවරදි කර ගන්නා තුරු ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම ඔහුට තහනම් කර තිබෙන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී වැඩිම කඩුලු දවාගත්තේ මැතිව් කුනමන්ය.

ඒ වගේම, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 16 ක් දවාගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන් සමත්වුණු බවත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *