Gregorys 4×4 Mud Challenge – 2025

නුවරඑළිය 4X4 සංගමය විසින් සංවිධානය කරන ලද ග්‍රෙගරි 4X4 මඩ් චැලේන්ජ් (Gregory’s 4×4 Mud Challenge 2025) තරගාවලිය පසුගියදා සාර්ථකව පැවැත්වුණා.

කාණ්ඩ හතරක් යටතේ පැවති මෙවර තරගාවලියට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරගකරුවෝ රැසක් සහභාගී වී තිබෙනවා.

මෙවර තරගාවලියේ විශේෂතාවයක් වූයේ SUV Modified කාණ්ඩය යටතේ රෝවර් බ්‍රදර්ස් (Rover Brothers) නියෝජනය කරමින් තරග කළ ගයාන් ලියනආරච්චි සහ උදිත සසංක අඛණ්ඩව තෙවැනි වරටත් එම කාණ්ඩයේ ශුරතාව හිමිකර ගැනීමයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *