Entro Queen Excellence Leading Lady In Business Award -2025

ශ්‍රී ලාංකීය ව්‍යවසායිකා වංශ කතාවේ නව පරිච්ජේදයක් සනිටුහන් කරමින් Entro Queen Excellence Leading Lady In Business Award -2025 නමින් ලෝක කාන්තා දිනය යෙදෙන මාර්තු මාසයේදී සම්මාන උළෙලක් සංවිධානය කර තිබෙනවා.
Business Solution Group ආයතන මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබෙන්නේ, රටේ දල ජාතික නිශ්පාදනයට දැනට ඇති සුළුතර දායකත්වය ඉහළ නැංවීමේ අරමුණිනි.
සම්මාන උළෙලට අයදුම්පත් යොමු කිරීම සදහා 0764778804 හෝ 0772237292 යන දුරකථන අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව සඳහන් වෙනවා.
මේ සඳහා මාර්තු 15 දින දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර, තෝරා පත් කර ගන්නා කාන්තා ව්‍යවසායිකාවන්ට මාර්තු 30 වන දින සම්මාන සහ සහතික පත් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.