උපන් දිනය සමරන්න පෘතුවියට ඇවිත්

ලොව වයස්ගතම ගගනගාමීයා සිය 70 වන ජන්ම දිනය යෙදෙන අද 20 පෘථිවිය වෙත පැමිණ තිබෙනවා.

ඩෑන් පෙටිට් නැමැති ඇමරිකානුවෙකු වන ඔහු, අභ්‍යවකාශයේ දින 590 ක් ගත කර ඇති අතර, එය ඔහුගේ සිව්වන ගගන මෙහෙයුම වෙනවා.

1955 වසරේ උපත ලැබූ පෙටිව් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 220 ක් ගත කර ඇති අතර, පෘථිවිය වටා 3,500 කට වැඩි වතාවක් කක්ෂ ගත වී ඇති බව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *