2025 වසරේ පළමු සංචාරය

නවසීලන්තය සමග එරටදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වෙන අතර ඔවුන් නම්,
චරිත් අසලංක – නායක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
නිෂාන් මදුශ්ක
කුසල් මෙන්ඩිස්
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නුවනිදු ප්‍රනාන්දු
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චමිදු වික්‍රමසිංහ
අසිත ප්‍රනාන්දු
මොහොමඩ් ෂිරාස්
ළහිරු කුමාර
එෂාන් මාලිංග
මෙම තරගාවලිය සඳහා තරග 03 ක් ඇතුළත් වන අතර එම තරග 2025 ජනවාරි 05, 08 සහ 11 යන දිනවල පැවැත්වීමට නියමිතයි.