2025 වසරේ පළමු අත්දැකීම

2025 නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.
විශේෂයෙන්ම මෙම උල්කාපාත වර්ෂාව, සාමාන්‍යයෙන් සිදුවනවාට වඩා වෙනස් වෙන්නේ, පියවි ඇසින් දැකගත හැකිවීම නිසයි.
මෙහි උච්චතම අවස්ථාව අලුයම් කාලයේ ඊසාන දිග අහසෙන් දැක ගත හැකි බව, අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා වැඩිදුරටත් පවසනවා.