2025 පටන් ගැන්ම කොහොමද?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී ලකුණු 07 ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල, කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර, එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වෙමින් කුසල් ජනිත් පෙරේරා ශතකයක් වාර්තා කළා.

ලකුණු 219 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිලට සිය පන්දුවාර 20 අවසානයේ දී ලබා ගැනීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 211 ක් පමණයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *