හොරෙන්ම යන්නද හදන්නේ?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබෙනවා.
නරේන්ද්‍ර මෝදි පෙබරවාරි මාසයේදී පැවැත්වෙන කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරී සමුළුවට සහභාගී වීමට නියමිත බව ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙනවා.
කෙසේවෙතත්, ඉන්දීය රජය තවමත් අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවයි සඳහන් වෙන්නේ.