හොඳටම හෙළවුණූ ඉන්දියාව

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටීම හේතුවෙන් මෙම භූකම්පනය සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

නේපාලයේ කත්මන්ඩු, ඉන්දියාවේ නවදිල්ලි, සිරිගුරි, පට්නා සහා බිහාර් ප්‍රාන්තයට මෙම භූකම්පනය දැනී තිබුණු අතර, ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් පිටතට පැමිණ තිබෙනවා.

භූකම්පනය හේතුවෙන් මේවන විටත් කිසිඳු දේපල හානියක් වාර්තා වී නොමැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *