චීනයේ ප‍්‍රදර්ශණය කෙරෙන ශ‍්‍රී ලාංකීය අභිමානය

චීනයේ හාර්බින් ජාත්‍යන්තර අයිස් හිම අනුරු සංර්ශණයේ, විශේෂ නිර්මාණයක් දක්නට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ, ශ‍්‍රී ලංකාවේ පිහිටා තිබෙන දළදා මාලිගාවේ අනුරුවක් නිර්මාණය කර තිබීමයි.

දෙසැම්බරයේ ආරම්භ වුණු මෙම අනුරු ප්‍රදර්ශනය පෙබරවාරි තෙක් පැවැත්වෙන බව සඳහන් වෙනවා.

හාබින් නගරය ශීත කාලයේ ඍණ 25 දක්වා අධික ශීතලක් පවතින නගරයකි. එය රුසියානු දේශසීමාව අසල පිහිටා තිබෙන අතර, මෙම අයිස් නිර්මාණ නැරඹීම සඳහා ලොව පුරා පිරිස් චීනයේ හාර්බිගේ නගරයට පැමිණීම සුලබ දසුනක් වී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *