හැරී බෘක් පෙරමුණට

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව තිබෙනවා.

ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වු දක්ෂතා මතයි.

ICC ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ සිටි එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් එහි දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම්හි තෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන්ට හිමිව තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් නවතම ICC ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 6 වන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන බවත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *