හදිසි වාන් දොරටු විවෘත කිරීමක්

කලා වැවේ හදිසි වාන් දොරටු විවෘත කළ බවට පුවතක් වාර්තා වෙනවා. ඊට හේතුව ලෙස එහි සඳහන් වෙන්නේ, පසුගිය කාලය පුරාම ඉහළ ජල පෝෂක වලට ඇද හැලූණූ අධික වර්ෂාපතනයයි.

එම වර්ෂා තත්වය නිසා ජල ධාරිතාවය අක්කර අඩි 83,721 ක මට්ටමට පැමිණීම නිසා මෙලෙස හදිසි වාන් දොරටු දෙකක් විවෘත කළ බව වාර්තා වෙනවා.

කෙසේ නමුත් හදිසි වාන් දොරටු විවෘත කිරීමෙන් පසු තත්පරයට ඝණ අඩි 1018 ක ධාරිතාවයකින් කලා වැවට ජලය නිකුත්වෙන බව එම වාර්තාවේ සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *