ශ‍්‍රී ලංකා පොලීසියට කරදරයක්

ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ (30) සවස 7.30 ට පමණ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වෙනවා.

මේ වනවිට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන අතර, එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් නිල ෆෙස්බුක් පිටුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *