වෙනසක් වෙන්නයි හදන්නේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හමුවී තිබෙනවා. ඒ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදීයි.

විශ්ව විද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු ආදිය පිළිබඳව එහිදි අවධානය යොමුව තිබෙනවා.

ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳවත් එහිදි සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *