විශේෂ පොලිස් නිවේදනයක්

මහජනතාවගේ ආරක්ෂාව සඳහා උත්සව සමය වෙනුවෙන්විම ශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අදත් (24) ක්‍රියාත්මක වෙනවා.
කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6500 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කරනවා. ඒ අතර, සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් 600ක් පමණ යොදවා තිබෙන බවත් සඳහන් වෙනවා.
මේ අතර දිවයිනේ අනෙකුත් නගරවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45,000 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.