විපක්ෂ නායකගේ අධ්‍යාපන සුදුසුකම්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද 18 පාර්ලිමේන්තුවට සිය සිය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරනු ලැබුවා.

“1-5 ශ්‍රේණි දක්වා මම හිටියේ සාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයේ. 6-9 ශ්‍රේණි දක්වා මම අධ්‍යාපනය හැදෑරුවේ රාජකීය විද්‍යාලයේ. මම මේ රටේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ නැහැ. මම 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමෙත් හිටියා. ශිෂ්‍ය නායකයෙක් ලෙසත් හිටියා. ඉන් පසුව මම UKවල අධ්‍යාපනය හදාරන්න යෙදුණා. 83/84 කාලවකවානුවේදී මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා A – 2යි, B -2යි, C -3ක් හිමි වුණා. මේ ඒ සහතික ටික.”

ඔහු එහිදී සිය උපාධි සහතිකය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *