වැඩ ආරම්භ කළ නව සභාපති

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙස ජේ ෂා සැකෙනවා.
2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමගින් සිය ගමන ආරම්භ කළ ජේ ෂාල ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙකි.
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස හඳුන්වන අහමදාබාද්හි පිහිටි ක‍්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු සිදුවූයේද ඔහු අධීක්ෂණය යටතේ වෙනවා.
2019 දී ජේ ෂා ඉන්දී ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) සම්බන්ධ වූ අතර, එහි ලාබාලතම ලේකම්වරයා බවට ද පත්වුණා.