වසර තුනක් යනතෙක් සඳට යන්නෙ නෑ

ගවේෂණ කටයුතු සඳහා සඳ වෙත ගගනගාමින් යැවීමේ මෙහෙයුම් කටයුතු වසර තුනකින් කල් දමන බව නාසා ආයතනය නිව්දනය කරනවා.
එම ආයතනය සඳහන් කරන්නේ, මෙම තීරණයට අනුව පෙර නිවේදනයේ 2026 වසරේ සඳ වෙත ගොඩ බැසීමේ මෙහෙයුම් කටයුතු 2027 වසර දක්වා කල් දමන බවයි.
ඒ වගේම, 2025 සැප්තැම්බර් මාසයේදී ගගනගාමීන් විසින් සඳ වටා පියාසර කිරීමට සැළසුම් කර තිබූ පාත්ෆයින්ඩර් මෙහෙයුම ද 2026 අපේ‍්‍රල් මාසය තෙක් සිදු වන්නේ නැති බව නාසා ආයතනය සිදුකළ නිවේදනයේ සඳහන් වෙනවා.