2024 වසරේ ශ‍්‍රී ලාංකිකයා

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (15) දින, ප්‍රකට ව්‍යාපාරික සඟරාව (LMD) මගින් පිරිනමන ලද, 2024 වර්ෂය සඳහා වන “වසරේ ශ්‍රී ලාංකිකයා” සම්මානයෙන් පිදුම් ලබන ලබා තිබෙනවා.

විශේෂයෙන්ම ආර්ථික අර්බුදයේදී ජාතිය වෙනුවෙන් ඉටු කළ විශිෂ්ට සේවය වෙනුවෙන් ඔහුට එම ගෞරවය හිමි වී තිබෙන අතර, ඡායාරූපයෙන් දැක්වෙන්නේ ආචාර්ය වීරසිංහ මහතා, LMD කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රයන් එමානුවෙල් මහතා අතින් සම්මානයට පාත්‍ර වූ ආකාරයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *