වසරේ පළමු විදෙස් සංචාරය

නව වසරේ සිය පළමු විදේශ සංචාරය ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් කටාරය තෝරා ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, සිය තෙදින කටාර නිල සංචාරය අතරතුර එස්. ජයශංකර් මහතා කටාරයේ විදේශ අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් හමුවී තිබෙනවා.

එහිදී ඉන්දියාව සහ කටාරය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචනය කර ඇති අතර, වත්මන් කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *