ලෝක සංස්කෘතික උරුමයක් වුණු ජපන් “සකේ”

සහල් වලින් නිපදවන ජපානයේ සුප‍්‍රසිද්ධ “සකේ” ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම්කර තිබෙනවා. ඒ යුනෙස්කෝ කමිටු සාමාජිකයින් විසිනි.

මේ ආකාරය යුනෙස්කෝ සාමාජිකයින් විසින් ලොව පුරා සංස්කෘතික උරුමයන් සහ නිශ්පාදන 45 ක් පමණ නම්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතරට බ‍්‍රසීලියානු සුදු චීස්, කැරිබියන් කැසාවා පාන් සහ පලස්තීන ඔලිව් තෙල් සබන් ද ඇතුළත් වෙනවා.

සකේ යනු සාම්ප‍්‍රදායික දිව්‍යමය ත්‍යාගයක් ලෙස සළකන පානයක් වන අතර, ජපානයේ සමාජ සහ සංස්කෘතික උත්සව සඳහා අත්‍යාවශ්‍ය බවත් යුනෙස්කෝහි ජපන් තානාපති ටකෙහිරෝ කැනෝ ප‍්‍රකාශ කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *