ලබන 11 වෙනිදට වෙන්දේසියක්

රුපියල් මිලියන 206,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්විමට සුදානම් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ එළඹෙන 11 වැනිදායි.

දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 76,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 90,000 ක් වටිනා බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 40,000 ක භාණ්ඩාගාර බිල්පත්ද මෙහිදී වෙන්දේසි කරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *