රාජ්‍ය මුදල් කාරක සභාව පත් කෙරේ

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කරනවා.

එම කාරක සභාවේ අනෙකුත් සාමාජික මන්ත්‍රීවරු වන්නේ, හර්ෂණ සූරියප්පෙරුම මහතා, රවී කරුණානායක මහතා, හර්ෂණ රාජකරුණා මහතා, නිමල් පලිහේන මහතා, විජේසිරි බස්නායක මහතා, තිළිණ සමරකෝන් මහතා, සහ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *