රාජපක්ෂ ඇවිත් මොනාද කිව්වේ

අද 3 පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

ඒ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.

කතරගම පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ අතර, ඒ සඳහා ඔහු අද උදෑසන 10 ට පමණ තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *