Local යාපනයේ වර්තමාන තත්වය December 18, 2024 4:39 pmDecember 18, 2024 4:39 pm ප්‍රදේශ රැසක වායූ ගුණාත්මක තත්වය පහත වැටී තිබෙන බව වාර්තා වෙනවා. යාපනය නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය ඉතාමත්ම අහිතකර මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.