යළි යළි හිස ඔසවන ඩෙංගු

මෙම මාසයේ මුල් සතිය තුළ ඩෙංගු රෝගීන් 778 ක් හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා. ඒ වගේම වසරේ ගතවූ කාලසීමාව තුළ සමස්ත රෝගීන් 46 305 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එම ඒකකය සඳහන් කරනවා.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 11,670 කි.

අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 12ක් දිවයින පුරා පවතින බව ද, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

ඒ වගේම, මෙම වසර තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාවල 23 ක් ලෙසත් වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *