මේ විදේශ විනිමය උපයන්න හැකි උල්පතක්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (15) ත‍්‍රීකුණාමලය තෙල් ටැංකි ආශ‍්‍රිත නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

නව රජයේ බලශක්ති ප‍්‍රතිපත්තියට සහවැඩ පිළිවෙළට අනුව ත‍්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙන් රටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයාගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

විශේෂයෙන්ම ඒ සඳහා ආයතනය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියා. මේ පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *