මේ පැත්තෙන් යනවා නම් කල්පනාවෙන්

මහනුවර – මහියංගනය මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ගෙන තිබෙන බව වර්තා වෙනවා.

අද :20* පස්වරු 6.00 සිට එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මෙසේ පාර වසා දැමීමට හේතුව ලෙස සඳහන් කරන්නේ, කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කනුව අසල ගල් කඩාවැටීමේ අවධානමක් පැවතීම නිසා බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *