මේ තරම් වත්කමක් හිමි ඇය ඇයි ඉන්දියාවට ආවේ?

ඇපල් සමාගමේ සම නිර්මාතෘ අභාවප්‍රාප්ත ස්ටීව් ජොබ්ස් ගේ බිරිය ලොරින් පවෙල්, මහා කුම්බමේලා උත්සවයට සහභාගි වීම සඳහා ඉන්දියාවට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුම්බමේලා උත්සවයට සහභාගි වී ගංගා නදියේ දිය නෑමට ද ඇය සූදානමින් සිටි අතර, මේ කටයුත්ත සඳහා ඇය ඊයේ සහභාගි වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

61 හැවිරිදි වියේ පසුවන ලොරින් පවෙල්ගේ, වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 15 ඉක්මවන බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *