මීට කලින් නම් මෙහෙම ඇවිත් නෑ

යාපනයේ, නැගෙනහිර නාගර්කෝවිල් ප්‍රදේශයේ පාරුවක් මත සකස් කළ නිවසක් මුහුදේ පාවෙමින් තිබියදි ධීවරයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

බෞද්ධ ආගමට අයත් සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත මෙම නිවස ශ්‍රී ලංකාවට ආසන්න කිසියම් රටක සිට ගසාගෙන පැමිණෙන්නට ඇතැයි සැක කෙරෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *