මැතිවරණය තෙක් භාරකාර අගමැතිවරයා

සිරියාවේ භාරකාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ මෙම පත්වීම 2025 මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මකයි. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙසද ඔහු ඊට පෙර කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

පසුගිය ඉරිදා සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් සිය ධුරයෙන් ඉවත් වී එරටින් පැනගිය අතර, මේවන විට ඔහු රුසියාවේ රැකවරණය සහිතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *