මහන්සිය අපතේ ගිහින් නෑ වගේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව, නිල මාධ්‍ය ප‍්‍රකාශක ලෙස නීතීඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධ පත්වීමේ ලිපිය අද (30) ඔහු වෙත ලබා දී තිබෙනවා. ඒ විජේරාම පෙදෙසේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි. කෙසේ වෙතත් මෙම පත්වීම පසුගිය දෙසැම්බර් 20 වැනිදා සිට ක‍්‍රියාත්මක කර තිබෙන බව සඳහන් වෙනවා.