නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී තිබෙනවා. ඒ මේවන විට පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙනි.
එම පළාතේ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන බැවින්, හෙට දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් (25) වනදා එනම් ඊලග සෙනසුරාදා දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන් වෙනවා.