ප්‍රේමයෙන් කටයුතු කරමු

සියලු ජාතීන්, ආගම්, පක්ෂ, බාල, තරුණ සහ වැඩිහිටියන් වෙනසකින් තොරව සමරන නත්තලේ නිවැරදි අරුත වටහාගෙන රටක් ලෙස ඉදිරියට යාමට කාලය එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිඩුඩයෙන් පෙන්වා දෙනවා.
මේ මොහොතේ රට පවතින බංකොලොත් තත්ත්වයෙන් මිදීමට නම් ජාතී, ආගම්, පන්ති, පක්ෂ භේදයෙන් තොරව සියලුම ජනතාව සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන් මෙන්ම ප්‍රේමයෙන් කටයුතු කළ යතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිඩුඩයෙන් පෙන්වාදී තිබෙනවා.
